Welcome to Diocese of Badulla, Sri Lanka

Loading Events

« All Events

  • This event has passed.

In preparation for the 50th Jubilee

October 29, 2022 @ 8:00 am - 5:00 pm

බදුල්ල පදවියේ 50 වසර සැමරුමට සමගාමීව බණ්ඩාරවෙල දිසාවේ සියලූම දේවස්ථාන නියෝජනය කරමින් ගරු පියතුමන්ලා, කන්‍යා සොයුරියන් හා ගිහි ජනතාවගේ සහභාගිත්වයෙන් 2022/10/29 දින දිසා ජපමාල රැලිය හපුතලේ තංගමලේ ලූර්දු මාතා දේවස්ථානයේදී පැවැත්විණ. තංගමලේ මංසන්ධියේ සිට පෙරහැරින් දේව මාතා පිළිරුව දේවස්ථානය කරා වැඩම කරවන ලදී. සංවිධාන කටයුතු ඉදල්ගස්හින්න මීසම් සංඝයේ ප්‍රධානත්වයෙන් සිදු විය. In preparation for the 50th Jubilee year of the Diocese, Bandarawela deanery conducted a Rosary Rally on Saturday, 29th October 2022 at Our Lady of Lourdes Church, Thangamalai, Haputale. Statue of Our Lady was brought in procession from Thangamalai Junction to church.

Details

Date:
October 29, 2022
Time:
8:00 am - 5:00 pm
Event Category: