
බදුල්ල සෙන්ට්‍රල් පෞද්ගලික රෝහල් නවීකරණය කර නව පහසුකම් සහිතව බදුල්ල නගර මධ්‍යයේ නව පරිශ්‍රයක ස්ථාපනය කර විවෘත කිරීම 2022/12/13 දින සිදුවිය. සර්ව ආගමික ආශිර්වාද මැද බදුල්ල සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලේ සභාපති බදුල්ල රදගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිමිපාණන්ගේ සුරතින් ජනතා සේවය සඳහා ආසිරි ගන්වා විවෘත කෙරිණ. එම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර තුමන්, නගරාධිපතිතුමා, පළාත් මහ රෝහලේ අධ්‍යක්ෂ තුමන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසකගේ ද සහභාගිත්වය දක්නට ලැබිණ.
(Private) hospital was blessed and declared open in a new place with modern facilities by Most Rev Dr Winston Fernando SSS, the Bishop of Badulla and the President of the Badulla Central Private Hospital on 13th December 2022. Religious leaders were present to impart their blessing. The governor of the Uva provide, Badulla Mayor, Director of Provincial General Hospital and other government officials were present there to witness this graceful occasion.