Welcome to Diocese of Badulla, Sri Lanka

Loading Events

« All Events

  • This event has passed.

බුත්තල වාර් ෂික මංගල්ල්‍ය

August 27, 2022 @ 8:00 am - 5:00 pm

මෙවර බුත්තල විමුක්ති දායකයානන්ගෙ දෙවුමැදුරේ වාර්ශික මංගල්ල්‍ය ප්‍රදේශයේ වෙසෙන සලුතරයක් වු
කිතුනුවන්ගෙ සබාගිත්වය කැපවීම හා උනන්දුව ඉස්මතුවු අවස්ථාවක් බවට පත් විය. මංගල්ලයට පෙර පැවති සන්ධ්‍යා මෙහෙය මොනරාගල මිසමි⁣ පාලක ගරු සුනිල් පියතුමාගේ පුධානත්වයෙන් 2022 08 27 දින සවස 6.00 පැවත්විනි එම මෙහෙයට දෙවස්ඵානය අවට පන්සල් රැසක ගරැතර සංඝරත්නය වැඩම කර වදාළ අතර අනෙකුත් ආගම් නියොජනය කරමින් පැමිණි සිටි ආගම්ක නායකයින් හා ප්‍රදේශය වාසින්ගෙ සහභාගි විම සහොදරත්වය මනා ලෙස පිළිඹිබු විය. ප්‍රදේශවාසි ජනතාව හා සැදැහැවතුන්ගේ සාබාගිත්වයෙන් විමුක්ති දායකයානන්ගෙ ප්‍රතිමාව රැගත් රඵය බුත්තල නගරයේ විදි සංචාරය කලේය. අනතුරුව පැමිණ සිටි සියලුම දෙනා සහොදරත්වයෙන් රාත්‍රි අහාරය සතුටින් බුක්ති විදින ලදි.

බුත්තල මිසමි⁣ පාලක ගරු ප්‍රියලාල් පියතුමාගේ ආරාධනයෙන් බදුල්ලු පදවියේ අනුනායක ගරු මොඩස්ටස් ප්‍රනාන්දු පියතුමාගේ පුධානත්වයෙන් මංගල්ල්‍ය මහා පුජාව 2022 8 29 වන දින උදැසන 9.30 සිදුකරන ලදි .

[custom_gallery source=”media: 7238,7237,7234,7235,7236″ limit=”20″ link=”lightbox” target=”self” width=”90″ height=”90″ title=”never”]

Details

Date:
August 27, 2022
Time:
8:00 am - 5:00 pm
Event Category: