Weekend Mass Times : Sunday (10:30 AM 11:30 AM) | Confession : Wednesday (4:30 PM to 5:30 PM) | Adoration : Wednesday (4:30 PM to 5:30 PM)

New Chapels

30 Sep 2017 | 10:00 am - 11:00 pm

Two new chapels were blessed and declared opened by His Lordship Rt Rev Dr J Winston s Fernando SSS on 30th September 2017.

In the morning the new chapel built at Southam Estate, Demodara of the parish of Badulla (about 20km away from the parish church) was blessed and offered the Holy Eucharist at 09.30 a.m.

In the evening, the new chapel built at Hambegamuwa, Rathambalagama of the parish of Wellawaya was (about 60km away from the parish church) was blessed and offered the Holy Eucharist at 06.00 a.m.

බදුල්ල මීසමට අයත් කි.මි 20 ක් පමණ දුරින් පිහිටි දෙමෝදර සව්දම් වතුයායේ ඉදිකල සා.අන්තෝනිමුනිදුට කැපකල නව දෙව් මැදුර 2017-09-30 වන දින පෙ.ව ට බදුල්ල රදගුරු අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු දි.ස.නි හිමිපාණන් අතින් ආසිරිගන්වා දේව වන්දනාව සදහා ජනතාවට පිළිගන්වන ලදි.

එහිදී රදගුරු හිමිපාණන්සේ වදාළේ අප මෙහි ඇතුළු විය යුත්තේ දෙවියන් වහන්සේ අයදින්නටත් උන්වහන්සේ සොයන්නටත් බවයි.

වැල්ලවාය මීසමට අයත් කි.මි 60 ක් පමණ ඈතින් පිහිටි හම්බේගමුව රතඹලාගම ඉදිකල සා. ජුසේ මුනිදුන්ට කැපකල නව දෙව්මැදුර 2017-09-30 ප.ව 6.00 ට බදුල්ල රදගුරු අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු දි.ස.නි හිමිපාණන් අතින් ආසිරිගන්වා දේව වන්දනාව සදහා ජනතාවට පිළිගන්වන ලදි.

එහිදී රදගුරු හිමිපාණන් වහන්සේ ජුවාම් 4:24 උපුටා දක්වමින් වදාලේ, මෙහි ඇතුළු වන සෑම අයෙකුම ආත්මයෙන්ද අවංකව සිතින්ද යුතුව දෙවියන්වහන්සේට නමස්කාර කල යුතු බවයි.

Translate »