Weekend Mass Times : Sunday (10:30 AM 11:30 AM) | Confession : Wednesday (4:30 PM to 5:30 PM) | Adoration : Wednesday (4:30 PM to 5:30 PM)

මරියදාස් මහතාගේ අවසන් කටයුතු

24 Apr 2019 | 02:00 pm - 06:00 pm

පසුගිය පාස්කු ඉරු දින කොච්චිකඩේ සාන්ත අන්තොනි දේවස්ථානයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වු මරියදාස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු 2019-04-24 දින බණ්ඩාරවෙල සාන්ත අන්තෝනි දේවස්ථානයේදී රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි

 

 

 

Translate »